අණ නොතකා ගිය වාහනයක සැකකටයුතු ලේඛන – විමර්ශනයට බුද්ධි අංශ කැඳවයි

Picture of අසංක

අසංක

පොලිස් අණ නොතකා ගමන් කළ වාහනයක් ඊයේ (24) රාත්‍රී දෙහිවලදී නතර කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී සැකකටයුතු ලේඛන තොගයක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ එම වාහනයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවයි.

ඔහු මාතලේ පදිංචිකාර මුස්ලිම් වැසියෙකි.

එම පුද්ගලයා පොලිස් ස්ථානයේ රදවාගෙන පරීක්ෂා කිරීම් කරන බව විමර්ශන සදහා බුද්ධි අංශයේ සහයද ලබාගෙන ඇත.