නවතම පුවත්

ඌරන්ගෙන් මිනිසුන්ට බෝවන අලුත් වෛරසයක් චීනයෙන්

අසංක

අසංක

ඌරන් හරහා මිනිසුන්ට බෝවීමේ හැකියාවක් පවතින නවතම වෛරසයක් පිළිබඳව චීන විශේෂඥයින් පිරිසක් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඌරන්ට වැළඳෙන ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් සම්බන්ධයෙන් සිදුකල පර්යේෂණයකදී මෙම තොරතුරු හෙළිව ඇත.

චීනයේ වෛද්‍ය පර්යේෂක කණඩායම විසින් සිදුකළ මෙම පර්යේෂණයේ තොරතුරුසුප්‍රකට විද්‍යා සඟරාවක් වන ” National Academy of Science” හි පළකොට ඇත.

මෙම නව වෛරසය ඉක්මනින් මිනිසුන්ට බෝවීමේ හැකියාවක් පවතින බවත් එය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් චීන පර්යේෂකයින් අනතුරු අඟවා සිටී

දැනට සිදුකර ඇති පර්යේෂණ වලදී ඌරු ගොවිපළවල් ආශ්‍රිතව සේවය කරනු ලබන සේවකයින්ගේ රුධිර පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිර සාම්පල් තුළ වෛරසය පැවති බවට සොයා ගෙන ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා