නවතම පුවත්

දුෂ්කර ගම්වලටත් 4G දෙන්න – TRC නියෝගයක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් සේවා සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන එන ලෙස, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, දුරකතන සේවා සපයන සමාගම්වලට උපදෙස් දී ඇත.

භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවා වෙනුවෙන් ප්‍රවේශවීම සහතික කිරීම සඳහාත්, 4G බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීම සඳහාත් වහාම පියවර ගන්නා ලෙසද කොමිෂන් සභාව මෙහිදී දැනුම් දී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ “ගමට සන්නිවේදනය” නම් නව ව්‍යාපෘතිය යටතේ මෙම දැනුම් දීම් සිදුකර ඇත.

සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කරන ලද බිම් මට්ටමේ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අඩු පහසුකම් සහිත බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා