නවතම පුවත්

වෙනිසියුලාවේ අඛණ්ඩ සයවැනි දිනටත් විදුලිය කැපේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෙනිසියුලාවේ සයවැනි දිනටත් සිදුවන අඛණ්ඩ විදුලි කප්පාදුව නිසා පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා තබන ලෙස එරට රජය ඉල්ලීමක් කර තිබේ.

මෙම විදුලි කප්පාදුව පවතින කාලයේදී මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විපක්ෂය චෝදනා කරයි. මේ වනවිටත් දැඩි අර්බුදයකට ලක්ව ඇති වෙනිසියුලාව තුළ විදුලි කප්පාදුව පවතින සෑම පැයක්ම ජනතාව තුළ දැඩි බියක් හා සංකාවක් ඇති කර ඇති බව සඳහන් වෙයි.විශේෂයෙන්ම, යතුරුපැදි කල්ලි විදුලි කප්පාදුව පවතින පවතින කාලය තුළ වීදිවලට වැදී මංකොල්ලකෑම් සිදුකිරීමද මෙම බියට හේතු වී ඇත.

මෙම විදුලි කප්පාදුව නිසා වෙනිසියුලාව තුළ අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකතන පහසුකම්, බැංකු, ක්‍රෙඩිඩ් කාඩ් යන්ත්‍ර ඇණහිට ඇති අතර, විදුලි උදුන්, ශීතකරණ හෝ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව සඳහන් වෙයි.‍

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්