ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෝටර් වාහන ගෙන්වීම සදහා රාජ්‍ය සේවකයන්ට ලබාදුන් බදු සහනය ලබන මැයි පළමුවැනි දා සිට යළි බලාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් අද මේ බව නිවේදනය කළේය.