නවතම පුවත්

චීනය එකටඑක කරයි – අමෙරිකානු කොන්සල් කාර්‍යාලයක් වසා දැමීමට නියෝග

අසංක

අසංක

චීනයේ චෙන්ග්ඩුහි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්‍යාලය වසා දමන ලෙස චීනය නියෝග කර තිබේ.

චීනය මෙම තීරණය ගෙන ඇත්තේ හූස්ටන් හි චීන කොන්සල් කාර්යාලය වසදමන ලෙස අමෙරිකාව නියෝග කිරීමත් සමගයි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පොලිටිකෝ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චීන කොන්සල් ජෙනරාල් කායි වී කියාසිටියේ තම කාර්යාලය “තවදුරටත් දැනුම් දෙන තුරු” විවෘතව පවතින බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්