නවතම පුවත්

පැනගිය කොරෝනා රෝගියා හමුදාවෙන් අල්ලා ගනී

අසංක

අසංක

IDH රෝහලෙන් අද අලුයම පැනගිය කොවිඩ්-19 ආසාදිතයා පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී යුධ හමුදා නිලධාරින් විසින් සිය බාරයට ගෙන තිබේ.

ඔහු සොයා හමුදා කණ්ඩායම් කිහිපයක්ම දැඩි සෝදිසි මෙහෙයුමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අල්ලාගෙන යලි IDH රෝහල්ගත කර ඇත.

ඔහු ආ ගිය තැන් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබාගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටි.

මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් යන මෙම පුද්ගලයා ත්‍රිකුණාමල චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි