නවතම පුවත්

ලොව පුරා කොරා්නා නිසා මිය ගිය ගණන 648,000 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (26) උදෑසන වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය

ආසාදිත මරණ සංඛ්‍යාව 648,445 ක් බව දත්ත වාර්තා තොරතුරු කරයි.

එසේම මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව

16,202,385ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 9,913,232ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද දත්ත වාර්තා සදහන්.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි