නවතම පුවත්

ඕස්ටේ‍්‍රලියාවෙන් කොරෝනා මරණ ගණන ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන යළිත් සැලකිය යුතු ලෙස ඉහළ යමින් ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටී

ඒ අනුව ගතවූ පැය 24 දී පමණක් ඕස්ටේ‍්‍රලියාවෙන් කොරෝනා මරණ 10 ක් වාර්තා වී ඇත.

එසේම ගතවූ පැය 24 දී ඕස්ටේ‍්‍රලියාවෙන් හඳුනා ගෙන ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 453 ක්වේ.

මෙම ආසාධිතයින් සියලු දෙනාම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඒ අනුව එම ප‍්‍රාන්තයට සති 06 ක් කාලයක් සඳහා සංචරණ සීමා පැනවීමටත්,

අනෙක් ප‍්‍රාන්තයන් සමග පවතින දේශසීමා වසා දැමීමටත් ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් පියවර ගෙන ඇත.

. ඕස්ටේ‍්‍රලියාවෙන් මේ වනවිට සමස්තයක් ලෙස කොරෝනා ආසාදිතයින් 14,403 දෙනෙකු වාර්තා වන අතර කොරෝනා මරණ 155 ක් වාර්තාවී ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා