නවතම පුවත්

අපරාධ කල්ලි සාමාජිකයකු ළඟ පොලිස් නිලධාරියකුගේ පොලිස් ID එකක්

අසංක

අසංක

පොලිස් නිලධාරියෙකුට අයත් නිල පොලිස් හැඳුනුම්පතක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සතුව තිබී හමුවෙයි.

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවකු සතුව තිබී එම පොලිස් හැඳුනුම්පත හමුවී ඇත.

එය පොලිස් කොස්තාපල් රියදුරෙකුට අයත් එකක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු පැවැසීය.

යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන එම සැකකරු මෙයට දින කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.

බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අතට එම හැදුණුම්පත පත්වූයේ කෙසේදැයි විමර්ශන පවත්වන බවත් එම නිලධාරියා කීය.

මෙම පුද්ගලයා එම පොලිස් හැදුණුම්පත භාවිතා කරමින් යම් අපරාධවල නිරතව තිබේදැයි සොයාද විමර්ශනයක් පැවැත්වෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!