නවතම පුවත්

ත්‍රි’මලේ තෙල් ටැංකි 25ක් යළි ගන්න සාකච්ඡා ඇරඹේ

අසංක

අසංක

බදු පදනම යටතේ ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදි ඇති ත‍්‍රිකුණාමලය තෙල් ටැංකිවලින්, තෙල් ටැංකි 25ක් යළි ශ‍්‍රී ලංකාවට ලබාගැනීම මෙරට රජය ඉන්දීය බලධාරීන් සමග සාකච්ජා ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග ද දැනට සාකච්ඡා කර ඇති බවත් එම සාකච්ඡා සුබවාදී තත්ත්වයක පැවති බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.

අදාළ බදු ගිවිසුමට අනුව ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කිරීම ද සිදුකළ යුතුව ඇති අතර එය ඉන්දියන් ඔයිල් සමාගම විසින් පැහැර හැර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා