නවතම පුවත්

රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ගෘහ භාණ්ඩ දේශිය ආයතන වලින් පමණයි – ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තම ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහදන් කරා  ඒ අද දිනයේ පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට පිණිස කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවයො කියා සිටියේ  එහි ප්‍රධාන අරමුණ වනුයේ දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරිම බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා