නවතම පුවත්

PHIලා වර්ජනය අත්හරී

අසංක

අසංක

සිය වැඩ වර්ජනය අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය තීරණය කරයි.

ඒ අනුව හෙට පෙරවරු 7.30 සිට ඔවුන් යලි සිය කටයුතු අරඹනු ඇත.

ඒ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.

මහ මැතිවරණය සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රයට අදාළ බලතල නොමැතිකමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා වසංගතය පාලන මෙහෙයුම්ව්වවලින් ඉවත් විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා