නවතම පුවත්

මෙරට දිනක් තුළ වැඩිම සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන අද වාර්තා වෙයි

අසංක

අසංක

මෙරට තුල එක් දිනකදී සුවය ලැබූ වැඩිම කොරෝනා රෝගීන් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරසිටී.

ඒ අනුව අද (28) පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුලදී කොරෝනා ආසාදිතව සිටි රෝගීන් 175 දෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

මේ සමගම මෙරට කොරෝනාවෙන් සුව වූ පිරිස 2296 දක්වා ඉහල ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණණ 2804 දක්වා ඉහල ගොස් තිබෙ. තව දුරටත් රෝහල්ගත සිටින පිරිස 498ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා