නවතම පුවත්

චීනයේ යළි කොරෝනා හිස ඔසවයි

අසංක

අසංක

චීනය තුළ යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇත.

ගතවූ පැය 24 ක කාලය තුල එරටින් කොරෝනා ආසාදිත රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක් වාර්තාවීමත් සමග මෙම අවධානම මතුව ඇත.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර සිටියේ ගතවූ පැය 24 තුලදී වෙරටින් නව කොරෝනා රෝගීන් 101 දෙනෙකු වාර්තා වූ බවයි.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 98 දෙනෙකු සමාජ සම්ප්‍රේෂණ රෝගීන් වන අතර ඉන් 89 දෙනෙකු Xinjiang දිස්ත්‍රික්කයෙන් ද, බීජිං අගනුවරින් එක් රෝගියෙක්ද වාර්තා වී ඇත. තවත් රෝගීන් 08 දෙනෙකු වාර්තා වුයේ Liaoning පලාතෙන් වීම විශේෂත්වයක්.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 27 දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අයවළුන් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම තවදුරටත් සඳහන් කළේ.

ඉකුත් අප්‍රේල් මස 12 වෙනිදා අවසන් වරට කොරෝනා රෝගීන් 108 දෙනෙකු වාර්තා වීමෙන් පසු දිනක් තුල වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ජූලි 28 වෙනිදා වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි