නවතම පුවත්

කොරෝනා තිබුණත් හජ් වන්දනාව ඇරඹේ

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අරාබි කලාපය තුල තවමත් වේගවත්ව පවතින නමුත් වාර්ෂික හජ් වන්දනාව අද සිට ආරම්භ කිරීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් මෙම මක්කමදී හජ් වන්දනාවද දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට බලධාරීන් පියවර යොදා ඇත.

මෙවර හජ් වන්දනාව සදහා සහභාගිවීමට ඉඩ ඇත්තේ 10,000 කට ආසන්න පිරිසක් පමණක් බවට ඇස්තමේන්තු කර ඇත. එසේම මෙවර මක්කම වන්දනාව සෞදි අරාබිය විසින් විදෙස්ගත බැතිමතුන්ට තහනම් කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි