නවතම පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම ඇරඹේ

අසංක

අසංක

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් අනිද්දා සිට නැවත වරක් මෙරටට ගෙන්වීම ආරම්භ කිරීම‍ට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙරටට යළි පැමිණීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නැවත වරක් ඒ සඳහා අවස්තාව ලැබෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.

මෙසේ මෙරටට ගෙන්වන, පළමු කණ්ඩායම ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පමණ පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

කෙසේවෙතත් එම පිරිස් සීමීත වශයෙන් හා කොටස් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි