උණුසුම් කාලගුණය ගැන අනතරු ඇගවීමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ ගම්පහ යන ප්‍රදේශවලට හෙට දිනයේදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වන බවයි. එම නිසා හැතිකාක් ශාරීරික ආරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු බවද දක්වා තිබේ