නවතම පුවත්

අපනයන ආදායම ඉහළට

අසංක

අසංක

ගෙවීගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සුවිශේෂී ලෙස ඉහල ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.1ක වර්ධනයක් බව වාර්තාවේ.

පසුගිය වසරේ ජූලි මස අපනයන අදායම ඩොලර් මිලියන 999 ක් වන අතර මෙම වසරේදී එය ඩොලර් මිලියන 1061 දක්වා ඉහල ගොස් ඇත .

ඇමරිකානු ඩොලර් මිලියන 1,060 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මතද 3.92% කින් වර්ධනය වී ඇති බව වාර්තාවේ.

මේ අතර 2020 වසරෙ මුල් මාස 07 තුළ මේ අනුව ශ්‍රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5,747ක් දක්වා ඉහළ ගොස් ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා