නවතම පුවත්

බීරූට් පිපුරුමේ මියගිය ගණන ඉහළට !

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෙබනනයේ අගනුවරවන බීරූට්වල අද දිනයේ වු විශාල පිපුරුම මෙතෙක් කුමන ආකාරයක පුපුරුණ ද්‍රව්‍ය පිපිරීමක්ද යන්න ප්‍රකාශ කිරීමට එරට බලධාරින් මේ දක්වා අපොහොසත්වී ඇත.
අගනගරයේ වරායට නුදුරින් සිදුවු මෙම පිපුරුමෙන් මේ වනවිට 10 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මෙසේ මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බව විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.
මේ වනවිට මෙම පිපුරුමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස්, සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට රජයේ මූලාශ්‍ර තහවුරු කර තිබේ.
මෙම පිපිරීමත් සමග අගනුවර පුරා කම්පන තරංග (shockwaves) පතුරවා, ජනේල සුනුවිසුනු කර, නිවාස බැල්කනි කඩා වැටීමට හේතු වූ බව එය අත්විදි ජනතාව ප්‍රකාශ කර ඇත. මේ අතර පිපුරුම වන ආකාරය ගොඩබිම සහ මුහුදේ සිට වීඩියෝගත කිරීමට හැකිව තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා