නවතම පුවත්

මෙවර ඡන්දේ මුල් තැන සෞඛ්‍යාරක්ෂාවට

අසංක

අසංක

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දෙමිනි.

උදෑසන 07 වන විට දිවයිනේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඇරඹිණි.

ඒ අනූව අද උදෑසන සිට ඡන්ද මධ්‍යස්ථානවලට ජනතාව සෞඛ්‍යාරක්ෂිතව මුඛආවරණ පැළද පැමිණ ඡන්දය ප්‍රකාශ කරන අයුරු දර්ශනය වෙයි.

සියලු ඡන්ද මධ්‍යස්ථානවල මීටරේ දුර පවත්වාගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාල උපදෙස් ක්‍රියාත්මක විය.

ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් විශේෂ කුටිවල සිට ඡන්දපොළ නිලධාරීන් සිය රාජකාරී කටයුතුවල නියැළෙන අයුරු දක්නට ලැබුණි.

අද උදෑසන වන විට පොලිස් මුර සහ ජංගම මුර සංචාර සිදුකරයි.

සියලුම ඡන්ද මධ්‍යස්ථාන මුළුමනින්ම විෂබීජ හරණය කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි