ගාල්ල මාතර අවසන් ප්‍රතිපල

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ පැවති ඡන්ද විමසීමේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු ආසන වල ප්‍රතිඵල නිකුත් කර අවසන්ව තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල ප්‍රතිඵල මෙසේ දැක්වෙයි.

ගාල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 430,334 (70.54%)
සමඟි ජන බලවේගය – 115,456 (18.93%)
ජාතික ජන බලවේගය – 29,963 (4.91%)
එක්සත් ජාතික පක්ෂය – 18,968 (3.11%)

මාතර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 352,217 (73.63%)
සමඟි ජන බලවේගය – 72,740 (15.21%)
ජාතික ජන බලවේගය – 37,136 (7.76%)
එක්සත් ජාතික පක්ෂය – 7,631 (1.6%)