මෙවර මැතිවණය සාමකාමි – පැෆරල්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර මැතිවරණය සමස්ථයක් ලෙස ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් තොරව සාමකාමී ලෙස පැවැත්වුණු බව පැෆරල් සංවිධානය සඳහන් කර සිටී.
.ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුවද ඉදිරියටත් මෙම සාමකාමී පරිසරය පවත්වාගෙන යාමය කටයුතු කරන ලෙස පැෆරල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී .