නවතම පුවත්

ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගනවා – ජනපති කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වනවිට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන ඇතයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටි.

ඒ අනුව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව හෙට දිනයේ සාක්ෂාත් කරගත හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජනපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර සිටියි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා