පාර්ලිමේන්තුවේ සරල බහුතරය පොහොට්ටුවට

Picture of අසංක

අසංක

මීළග පාර්ලිමේන්තුවේ ආසනවලින් සරල බහුතරය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් සමත් වී තිබේ.

මේ වනවිට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය පාර්ලමේන්තුවේ ආසන 127ක් දිනාගෙන ඇත.

මන්ත්‍රී ආසන 113ක් සැපිරූ පසුව සරල බහුතර ආසන සංඛ්‍යාව සම්පූර්ණ කරන අතර තුනෙන් දෙකක බලය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 150ක් හිමිකරගත යුතුය.