විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීම අද සිට

Picture of අසංක

අසංක

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිතය

විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයින් හතලිස් දහසක් පමණ මේ වනවිටත් යළි දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින බවද වාර්තාවේ