ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

, මේ යටතේ දුරගමන් සේවා බස් රථ සංඛ්‍යාව වැඩි කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර ඇත.

මීට සමගාමීව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇත