කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 14 වන දා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වැනි දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර සිටී

මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන බවද එම කාර්යාලය සඳහන් කළේය ..

කෙසේ වෙතත්අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මීට පෙර පැවසුවේ, නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බවය.