නවතම පුවත්

ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම හරිනි අමරසූරියට

අසංක

අසංක

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේලයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම්කර ඇත.

එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර අද (12) දිනය තුළ මෙම තෝරා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇත.

හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස කටයුතු කරන අතර ඇය එම තනතුරින් ඉවත් වී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමට තීරණය කර තිබෙ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා