දම්පත් රණසිංහ
විවාහ වන බවට පොරොන්දු වී තරුණියකට වංචාවක් කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් අද පොලිස් විශේෂ විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.
මෙලෙස වංචා කර ඇත්තේ මෑතක දී විශ්‍රාම ගත් නීතීඥවරයකුද වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.