උමංග බණ්ඩාර |
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් රැදි සිටි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.
තුවක්කුකරුවෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිදුවිමෙන් එක් පුද්ගලයන් 6 මියගොස් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව එක් අයෙකු මස්ජිද් අල් නොර් මුස්ලිම් දේවස්ථානයට පහර දී පහර දී තිබේ.
එක් අයෙක් මාධ්‍යට පැවසුවේ, පල්ලියේ ඉදිරිපස දොරටුව වෙත පැමිණි වෙඩික්කරු වෙඩි තබාගෙන ගිය බවත් . “සියල්ලන්ම තමන්ගේම ජීවිත ගලවා ගැනීම සඳහා පිටුපසට දිවගිය බව ඔහු පැවසුවා
වෙඩි තැබීම සිදු වූ අතරවාරයේ බොහෝ දෙනා මෝටර් රථ යට සැඟවුනු බවත් . සමහර අය එළියට පැන අසල නිවාස තුල සැඟවුනු බවත් වාර්තා වේ.
ලින්වුඩ් මාවතේ මුස්ලිම් පල්ලියේ තවත් වෙඩි තැබීමක් ද විය.
මේ අතර දේවස්ථානහී ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.ප්‍රහාරය එල්ල කළ බව කියන තුවක්කුකරුවන් දෙදෙනා සොයා නවසීලන්ත ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුමක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් රැදි සිටි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.
තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිදුවිමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය එල්ල කළ බව කියන තුවක්කුකරුවෙක් අත්අංඩංගුවට ගෙන ඇති අතර අනික් වෙඩික්කරු සොයා නවසීලන්ත ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර නගරයේ පිහිටි කාර්යාල, පාසල් සහ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලක්ම පාහේ වසා දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.