නවතම පුවත්

ජා.සේවක. සංගම් කාර්යාලයේදී පුද්ගලයකු ගිනිතබාගනී

අසංක

අසංක

දම්පත් රණසිංහ

පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් කාර්යාලයේදී පුද්ගලයකු අද පෙරවරුවේ ගිනිතබාගෙන සියදිවි හානිකරගැනීමට තැත් කර තිබේ.

ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

දේශපාලන පළිගැනීමකට ලක්ව රැකියාව අහිමි වී සිටි තමාට වන්දි මුදලක් ගෙවන ලෙස හෝ යළි සේවයේ පිහිටුවන ලෙස මොහු එහිදී ඉල්ලීමක් කර ඇත.

එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙම පුද්ගලයා තමාට ගිනිතබාගෙන ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයා 60 හැවිරිදි අයෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි