බදුල්ල දිස්ත්‍රික්කය තුළ අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ ඒකක 3.5ක භූ චලනයක් සිදුව තිබේ.
මෙමගින් කිසිදු ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹට කිලෝමීටර් 220ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරින් එය කම්පන කේන්ද්‍රය සහටන් වී ඇත.
