නවතම පුවත්

ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

අසංක

අසංක

පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා සිටී.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කර ඇත.

එම කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26238 කි.

ඒ හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසද ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි