නවතම පුවත්

ඉදිරි දිනවලදී මහ වැසි – අකුණු – දැඩි සුළං

අසංක

අසංක

දිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර හා බදුල්ල දිස්ත්‍රික්වලටත් අකුණු, විදුලි කෙටීම් සහිත අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඉහත සදහන් ප්‍රදේශවල මිලිමීටර් 100කට අධික වැසි ඇතිවිය හැකි බව ද පවසා තිබේ.

වැසි සහිත අවස්ථාවලදී පැයට කිලෝමීටර් 80ක් පමණ වන දැඩි සුළං ද තාවකාලිකව බලපෑ හැකි බවට අනාවැකි පළකර ඇත.

අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස ආපදා ඒකක දන්වා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්