නවතම පුවත්

නෙදර්ලන්තයේත් වෙඩි තැබීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගර මධ්‍යයේ, තුවක්කුකරුවෙක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 9 දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

නෙදර්ලන්ත පොලිසිය නිවේදනය කර සිටින්නේ ප්‍රහාරය එල්ල කරනු ලැබු වෙඩික්කරු ට්‍රෑම් රථයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කොට කාර් රථයකින් පළා ගොස් ඇති බවයි.

පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී එම කාර් රථය ඔහු යුට්රෙක්ට් නගරයට ආසන්න අධිවේගී මාර්ගයක් ආසන්නයේ දමා ගොස් තිබියදී හමුවූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 37 හැවිරිදි තුර්කි ජාතිකයෙක් බවට හඳුනා ගෙන ඇති බව එරට පොලිසිය සඳහන් කර සිටී..

මේ වන විට යූට්රෙක්ට් නගරයේ ආරක්ෂාව මේ වන විට තරකර ඇති අතර නගරයේ පාසැල් සියල්ලක්ම වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි