නවතම පුවත්

මැදින් පොහෝ දිනය අදයි

අසංක

අසංක

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

සුද්දෝධන මහ රජතුමාගේ ආරාධනයකට අනුව විසිදහසක් මහ සඟරුවන සමග බුදු රජාණන් වහන‍්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට ප්‍රථම වරට වැඩම කරන ලද්දේ අද වැනි දිනකයි.

එහිදී ක්‍යන්ගේ මානය බිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑහ.

යශෝදරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත් රාහුල සහ නන්ද කුමාරවරුන් සසුන්ගත වීමත් සිදු වූයේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

ශා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්