විපක්ෂයේ ඝෝෂා මැද 20 කෙටුම්පත මැති සබයට

Picture of අසංක

අසංක

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ විපක්ෂයේ දැඩි විරෝධය මධ්‍යයේය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.