නවතම පුවත්

දුම්රිය ව්‍යාපෘති කිහිපයක් නවතී

අසංක

අසංක

කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය සේවය ඇතුළු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සඳහන් කළේ, දැනට පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත මේ පියවර ගත් බව අමාත්‍යාශය සඳහන් කර සිටී.

ඒ අනුව අදාළ සියලු ව්‍යාපෘති යළි සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත් කර තිබේ.

මේ යටතේ රාගම කොළඹ දුම්රිය මාර්ගය , පානදුර කොළඹ දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ද නැවත සලකා බැලෙනු ඇත.

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !