නවතම පුවත්

බෙලිඅත්තේ මන්ත්‍රීට වෙඩි වැදීම අභිරහසක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල අමරකෝන් මහතාට අද පෙරවරුවේ වෙඩි වැදී තිබේ.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

නිවසේ දොර ජනෙල් වසා තිබී ඇති අතර පිටස්තර පුද්ගලයකු ද පැමිණ නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙය වෙඩි තැබීමක් ද වෙඩි වැදීමක් ද යන්න පොලීසියට සැක පහළ වී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි