නවතම පුවත්

ඉන්දීය සුපිරි ගායකයෙක් කොරෝනා වැළඳී මියයයි

අසංක

අසංක

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වූ එස්.පී. බාලසූබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටි.

මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය .

වසර 55 ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඔහු ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතවී සිටියේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි