සාපෙල ප්‍රථිපල මාර්තු අන්තිම සතියේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබාදීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සාපෙල විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ හාරලක්ෂ විසිදෙදහස් අටසියපනස් දෙනෙක් හා පෞද්ගලික අයදුම්කරුවෝ දෙලක්ෂ තිස්තුන්දහස් හත්සියඅනූඑක් දෙනෙක් සහභාගි වී සිටියහ.