නවතම පුවත්

සවස 2න් පසු තද වැසි – අකුණු වලින් ප්‍රවේශම් වෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සහ ඉදිරි දිනවලදී බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

මෙම ප්‍රදේශවල මී.මී 100 ට වැඩි තද වැසි ඇති විමේ හැකියාවක් පවතින අතර පැයට කිලෝ මීටර. 70-80 ක පමණ වේගවත් කෙටිකාලීන තද සුළංද ඇති විය හැකිය.

අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනිම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

මේ අතර පවතින උණුසුම් තත්වය ඉදිරියේදී අඩුවිය හැකි බවත් සදහන් කර සිටි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි