නවතම පුවත්

ගිය මාසයේ උද්ධමනය දෙගුණයකින් ඉහළට

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට උද්ධමනය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ගත් කළ පෙබරවාරි මාසයේ උද්ධමනය සළකා බැලීමෙනි.

ශ්‍රී ලංකා මහබැංකුව පැවසුවේ මේ වසරේ ජනවාරි මාසයේ පැවති සියයට 1.2ක උද්ධමනය පෙබරවාරි මාසය වනවිට සියයට 2.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා