මෙරට පාසල් තුළ සුහුරු පන්තිකාමර සකස් කරන යුගයක එක් ගුරුවරයෙක් පමණක් සිටින පාසල් 54ක් රටපුරා පවතී.
ඒ ශ්‍රී ලංකාවේ පිහිටි සමස්ත පාසල් 10,194ක් ඇතුළත ය.
විශේෂත්වය වන්නේ එක් ගුරුවරයෙක් පමණක් සිටින සියලුම පාසල්වලින් 50%ක් පමණ උතුරු පළාතේ පැවතීමයි.
එමෙන්ම බස්නාහිර පළාතේ එවැනි කිසිදු පාසලක් නොවීම ද තවත් විශේෂත්වයකි.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/03/ගුරුවරු-සංඛ්‍යාව.png)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/03/School-චාට්-1024x635.png)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/03/ගුරුවරු.png)
මූලාශ්‍ර – අධ්‍යාපන අමාත්‍යාංශය