කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ ඇතුලූ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද සවස 6 සිට යළි දැනුම් දෙන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල වැලිකඩ පොලීසිය ආශ්‍රිත ප්‍රදේශය මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත.