මිරිහාන පොලීසියටත් කොරෝනා රිංගයි

Picture of අසංක

අසංක

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකුට covid-19 ආසාදිත බවට තහවුරු වී තිබේ.

මේ අනුව එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන හැට පස් දෙනෙකු පමණ වන නිලධාරීන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.