නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

උතුරු කොරියාව නැවතත් අර්බූදකාරී තීන්දුවක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර් කොරියානු සබඳතා කාර්යාලයෙන් ඉවත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇති බව දකුණු කොරියාව වෙත නිල වශයෙන් දන්වා තිබේ. පසුගිය කාලය තුළ කොරියානු අර්ධද්වීපය අතර ඇතිවෙමින් පැවති අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය වෙමින් මෙම කාර්යාලයේ සබඳතා වැඩිදියුණු වුවත්, පසුගියදා ට්‍රම්ප් සහ කිම් අතර හමුව අසාර්ථකවීම මේ තත්ත්වය ඇතිව තිබේ.

දකුණු කොරියාව පවසා සිටියේ උතුරු කොරියානු නියෝජිතයන් එම කාර්යාලයෙන් ඉවත්වන බව දැනුම් දුන් බවයි.කෙසේ වෙතත්, මෙම තීරණය බැහැර කරන ලෙස උතුරු කොරියාවෙන් ඉල්ලා සිටින දකුණු කොරියාව, සිය නියෝජිතයන් යළිත් එම කාර්යාලය වෙත එවන ලෙසද ඉල්ලා තිබේ. පසුගිය මාසයේ වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර දෙවැනි හමුව සිදුවිය.

බොහෝ දෙනෙකු මෙම හමුව සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, සම්බාධක ඉවත් කිරීමේ ගැටලුවක් මූලික කරගනිමින් මෙම හමුව බිඳ වැටුණි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)