නවතම පුවත්

20 බලාත්මකයි – කතානායක අත්සන් තබයි

අසංක

අසංක

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ ලේඛනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.

ඒ අනුව අද සිට එම සංශෝධනය බලාත්මක කෙරෙනු ඇත.

මීට ටික වෙලාවකට පෙර කතානායක වරයා ඊට අත්සන් තැබුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව රැස් වීමෙන් අනතුරුවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා