නවතම පුවත්

ප්‍රංශය හා ජර්මනිය ලොක්ඩවුන් කිරීමට සැරසෙයි

අසංක

අසංක

නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ප‍්‍රංශය සහ ජර්මනිය ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ සම්පූර්ණයෙන් වසා දැමීමට එම රටවල බලධාරීන් තීරණය කර ඇත

ඒ අනුව ප්‍රංශය හෙට සිට සති 04 ක කාලයක් වසා දමන බව එරට ජනපති එමානුවෙල් මක්‍රෝන් මහතා නිවේදනය කර ඇති අතර ,එරට ජනතාවට නිවෙස්වලින් පිටතට යාමට අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ සෞඛ්‍ය අවශ්‍යතා මත පමනි . එහිදී අපනශාලා සහ මත්පැන්හල් වසා දැමෙන අතර පාසල් සහ කර්මාන්ත ශාලා තවදුරටත් විවෘතව පවති.

මේ අතර, ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ජර්මනිය ද සති 04 ක කාලයකට වසා දැමෙන බවයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප‍්‍රකාශ කර ඇත . එරට ආපනශාලා, මත්පැන්හල් සහ සමාජ ශාලා ද එම කාල සීමාවේදී වසා දැමෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා